පාසල් පෙළපොත් සියයට 80 ක් පමණ මේ වන විට බෙදා අවසන් බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.
එම අමාත්‍යංශය සඳහන් කළේ මැයි මස 15 වනදා වන විට සියලු පෙළපොත් බෙදා අවසන් කරන බවයි.
එමෙන්ම පාසල් නිල ඇදුම්ද සියයට 85 ක ප්‍රමාණයක් බෙදා අවසන්කර ඇති අතර ඉතිරි ප්‍රමාණයද මැයි 15 වනදා වන විට බෙදා අවසන් කිරීමට නියමිත බවයි අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් කියා සිටියේ.

Follow US

Most Viewed Stories