නයිජීරියාවේ අබුජා අගනුවර Nnamdi Azikiwe ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දී ගොඩ බෑමට ගිය ගුවන් යානයක් අනතුරට ලක් වී තිබෙනවා.
මැක්ස් එයාර් 737-400 ගුවන් යානය ඊසාන දිග ඇඩමාවා ප්‍රාන්තයේ යෝලා සිට පැමිණ අබුජා වෙත ගොඩබස්වන විට යානයේ ටයර් පුපුරා ගොස් තිබෙනවා.
එහිදී ගුවන් ධාවන පථයට හානිවී තිබෙන අතර ගුවන් ගමන් කිහිපයක්ද අවලංගු කර ඇති බවයි වාර්තා වන්නේ.
යානයේ සිටි මගීන් 143 දෙනා, ළදරුවෙකු සහ කාර්යය මණ්ඩලයේ හය දෙනා කිසිදු හානියක් නොමැතිව ආරක්ෂිතව යානයෙන් ඉවත් කළ බවයි මැක්ස් එයාර් කළමනාකාරීත්වය සඳහන් කර ඇත්තේ.

Follow US

Most Viewed Stories