ආර්ජන්ටිනාවේ උද්ධමනය ඉහළට

Saturday, 13 May 2023 - 15:41

%E0%B6%86%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%8B%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B6%B8%E0%B6%B1%E0%B6%BA+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
ආර්ජන්ටිනාවේ උද්ධමනය සියයට 108 යි දශම 8 ක් ලෙස ඉහළ ගොස් තිබෙනවා.

වසර 30 කට පසු එරට ඉහළම උද්ධමනය අගයක් වාර්තා වී ඇති ඇති පළමු අවස්ථාව මෙය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මේ අතර, ලෝකයේ වැඩිම උද්ධමනයක් සහිත රටවල් අතරට ආර්ජන්ටිනාව එක්ව තිබෙනවා.

මේ හේතුවෙන් ආර්ජන්ටිනාව ආර්ථික අවපාතයකට මුහුණදී ඇති අතර, රට ගොඩගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ආධාර ද ඉල්ලා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories