අප්‍රිකානු රටවල් හයක සාම නියෝජිතයින් රුසියාවේ සහ යුක්රේනයේ සංචාරයක නිරතවීමට තීරණය කර තිබෙනවා.
ඒ සඳහා රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ යුක්රේන ජනාධිපති වොලඩිමියර් සෙලෙන්ස්කිගේ ප්‍රසාදය පළවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මෙම නියෝජිතයින් දකුණු අප්‍රිකාව, සැම්බියාව, සෙනෙගාලය, කොංගෝ සහ උගන්ඩාව යන රටවලට ඇතුළත්.
සංචාරය සඳහා එම රටවල්වල රාජ්‍ය නායකයින්ද එක්වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
අප්‍රිකානු රටවල මෙම ප්රයත්නයට ජගත් සංවිධාන මහ ලේකම් අන්තෝනියෝ ගුටේරස් ප්‍රසාදය පළ කර තිබෙනවා. අප්‍රිකානු රටවල් සඳහා අත්‍යවශ්‍ය ආහාර සපයන ප්‍රධාන රටවල් වන්නේ යුක්රේනය සහ රුසියාවයි.

Follow US

Most Viewed Stories