අම්බලන්ගොඩ, රන්දොබේ ප්‍රදේශයේදී අද (26) උදෑසන සිදු වූ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
එහිදී අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති දනුක සොයිසා මහතා තුවලා ලබා ඇති බවයි වාර්තා වී ඇත්තේ.
අදාළ විදුහල්වපතිවරයා දැනට විදෙස් ගතව සිටින ගොස්ගොඩ සුජී නැමති සංවිධානාත්මක අපාරාධ කරුගේ මාමණ්ඩිය වන බව අනාවරණය වී තිබෙනවා.
මෙම වෙඩි තැමීම රත්ගම විදුර පාර්ශවය විසින් සිදුකර ඇති බවට පොලීසිය සැක පළ කරනවා.

Follow US

Most Viewed Stories