ගංජා තොගයක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට

Friday, 26 May 2023 - 11:17

%E0%B6%9C%E0%B6%82%E0%B6%A2%E0%B7%8F+%E0%B6%AD%E0%B7%9C%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
දෙහිවල පොලිසියේ නිලධාරීන් පිරිසක් ඊයේ (25) කරන ලද වැටලීමකදී හිල් වීදිය ප්‍රදේශයේදී ගංජා කිලෝ 10, ග්‍රෑම් 150ක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු වයස අවුරුදු 36ක දෙහිවල දොළොස්මහ ප්‍රදේශයේ පදිංචි අයෙක්.

ඔහු ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිර්‍ර්මට නියමිතයි.

වැඩිදුර විමර්ශන දෙහිවල පොලිසිය විසින් සිදු කරනු ලබනවා.






Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories