ජාතික ඉන්ධන අවසර පත්‍ර QR පද්ධතියේ දැනට අවසර දී ඇති ඉන්ධන කෝටාව ඉදිරි මාසවල ඉන්ධන මිල සංශෝධනයේ සිට ඉහළ යන බව වාර්තා වනවා .
ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මූල්‍ය, වාණිජ සහ අලෙවි අංශ සමඟ ඊයේ පස්වරුවේ පැවති සාකච්ඡාවේදී මෙම තීරණය කර තිබෙන බවයි වාර්තා වන්නේ.
Follow US







Most Viewed Stories