පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් හැසිරුණු හමුදා කපිතාන්වරයෙකු සහ සෙබළුන් හත් දෙනෙකු වීරවිල පොලීසිය විසින් ඊයේ (25) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වීරවිල හමුදා කඳවුරට අනුයුක්තව සේවය කරන පිරිසක්.
වීරවිල ප්‍රදේශයේ පැවති සංගීත ප්‍රසංගයක දී දෙපාර්ශවයක් අතර ඇති වූ ආරවුලක් විසඳීමට යාමේදී මෙම පිරිස කලහකාරී ලෙස හැසිරී පොලිස් රාජකාරියට බාධා කර ඇති බව පොලීසිය පවසයි.

Follow US

Most Viewed Stories