රුසියානු යුද නෞකාවකට යුක්රේන ඩ්‍රෝන ප්‍රහාරයක්

Friday, 26 May 2023 - 13:27

%E0%B6%BB%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%BA%E0%B7%94%E0%B6%AF+%E0%B6%B1%E0%B7%9E%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B6%A7+%E0%B6%BA%E0%B7%94%E0%B6%9A%E0%B7%8A%E0%B6%BB%E0%B7%9A%E0%B6%B1+%E0%B6%A9%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
කළු මුහුදේ යාත්‍රා කරමින් තිබූ රුසියානු යුද නෞකාවකට යුක්රේන ඩ්‍රෝන යානා ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

තම යුද නෞකාවකට මෙලෙස ඩ්‍රෝන ප්‍රහාර 3 ක් එල්ලවී ඇති බවයි රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළේ.

මෙම ප්‍රහාරයෙන් අදාළ නෞකාවට හානි සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එසේම මෙම ප්‍රහාරය තරයේ හෙළා දකින බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් කියා සිටියා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories