මෙම වසරේ ආසියානු කුසලානය පවත්වනු ලබන්නේ කුමන රටේද යන්න තීරණය කිරීම සඳහා ඉන්දියාව, බංග්ලාදේශය, ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලවල ප්‍රධානීන්ගේ රැස්වීමක් ලබන විසි අටවනදා අහමදාබාද් නගරයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
සැප්තැම්බර් මාසයේ මෙවර ආසියානු කුසලානය පාකිස්ථානයේ පැවැත්වීමට නියමිතව තිබූ නමුත් ඉන්දියාව එරටට යෑම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙනුයි තරගාවලියේ සත්කාරකත්වය ලබාදෙන රට සම්බන්ධයෙන් ගැටළුවක් මතුවුණේ.
සැප්තැම්බර් මාසයේ මෙවර ආසියානු කුසලානය පාකිස්ථානයේ පැවැත්වීමට නියමිතව තිබූ නමුත් ඉන්දියාව එරටට යෑම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙනුයි තරගාවලියේ සත්කාරකත්වය ලබාදෙන රට සම්බන්ධයෙන් ගැටළුවක් මතුවුණේ.
Follow US







Most Viewed Stories