අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් බව පවසමින් රදාවඩුන්න කන්දේ විහාරයේ විහාරාධිපති හිමියන්ගේ මුදල් කොල්ලකෑමට පැමිණි දෙදෙනෙකු නිට්ටඹු පොලීසිය විසින් ඊයේ (25) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් දෙදෙනාගෙන් එක් අයෙකු සේවය අතහැර ගිය පොලිස් කොස්තාපල්වරයෙකු බවටයි අනාවරණය වී ඇත්තේ.
මොවුන් සමග තවත් දෙදෙනකු කොල්ලකෑමට පැමිණ ඇති අතර ඔවුන් දෙදෙනා පලාගොස් තිබෙනවා.
ඔවුන් සොයා නිට්ටඹුව පොලිසිය විමර්ශන ආරම්භ කර ඇති බවයි සඳහන් කළේ.

Follow US

Most Viewed Stories