බිත්තර පහළොවක් සොරකම් කළ පුද්ගලයෙකුව හික්කඩුව පොලීසිය විසින් ඊයේ(26) අත්අඩංගුවට ගෙන තිබෙනවා .
අත්අඩංගුවට 53 හැවිරිදි පුද්ගලයා හික්කඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
හික්කඩුව ප්‍රදේශයේ හෝටලයක මුළුතැන්ගෙයකින් සැකකරු මෙම බිත්තර සොරාගෙන ඇති බව පොලිසිය පවසනවා.
බිත්තර වලට අමතරව පිහියක් හා සූරියකාන්ත තෙල් ලීටර් තුනක් ද සොරා ගෙන ඇති බවට හෝටල් හිමිකරු විසින් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
පොලීසිය වැඩිදුරටත් පවසන්නනේ සැකකරු විසින් සොරා ගත් බිත්තර ඇතුළු භාණ්ඩ ජපානයෙන් ගෙන්වන ලද ඒවා බවත් එහි වටිනාකම ලක්ෂ එකහමාර ඉක්මවන බවයි.

Follow US

Most Viewed Stories