ගුරුවරයාට පහරදුන් සිසුන්ට ඇප

Friday, 26 May 2023 - 16:10

%E0%B6%9C%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F%E0%B6%A7+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%87%E0%B6%B4
පාසලක විනය භාර ගුරුවරයාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ සිටි සිසුන් සහ අත්අඩංගුවේ සිටි සැකකාර සිසුන් ඇප මත මුදාහැර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පාසල් සිසුන් 4ක් රිමාන්ඩ් භාරයේ පසුවූ අතර 25 වනදා සිසුන් 17 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණා..

සැකකාර සිසුන් සියලුදෙනාම අද (26) පුත්තලම මහෙස්ත්‍රාත් අධිකරණයට පදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප කොන්දේසි මත මුදාහැර තිබුණු අතර එහිදී එක් අයෙකුට ලක්ෂ 5 බැගිනි වූ ශරීර ඇපයක් සහ සාමාන්‍ය පෙළ විභාගය අවසන්වී එළඹෙන ඉරුදින සිට සෑම ඉරුදිනකම පුත්තලම පොලිස් ස්ථානයේ පෙනී සිටින ලෙසත් නියෝග කර තිබෙනවා.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories