යුධ හමුදා සෙබළුන් සමඟ ආරවුලක් ඇතිකර ගත් පොලිස් කොස්තාපල්වර‍යෙක් තුවාල ලබා රෝහලේ

Tuesday, 30 May 2023 - 18:46

%E0%B6%BA%E0%B7%94%E0%B6%B0+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B7%83%E0%B7%99%E0%B6%B6%E0%B7%85%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%86%E0%B6%BB%E0%B7%80%E0%B7%94%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A+%E0%B6%87%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BB+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%B4%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E2%80%8D%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A
යුධ හමුදා සෙබළුන් විසිපස් දෙනෙකු සමග ආරවුලක් ඇති කරගත් පොලිස් කොස්තාපල්වරයකු බරපතළ තුවාල ලබා පොළොන්නරුව රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබෙනවා.

පොලිස් කොස්තාපල්වරයාගේ යුද හමුදාවේ සේවය කරන ඥාති සොයුරකු ගේ විවාහ මංගල්‍යයට ගිය අවස්ථාවේදී මෙම ආරවුල ඇතිවී තිබෙන බවයි වාර්තා වන්නේ.

එම අවස්ථාවේදී එම සෙබළුන් පිරිස එල්ල කරන ලද පහරවල් හේතුවෙන් පොලිස් කොස්තාපල්වරයා තුවාල ලබා ඇති බවයි පොලොන්නරුව පොලිසිය පවසන්නේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories