තමිල්නාඩු මුහුදු තීරයේ දී කෝටි 14ක රත්‍රං සමග ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට

Wednesday, 31 May 2023 - 14:34

%E0%B6%AD%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%A9%E0%B7%94+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%94+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%93+%E0%B6%9A%E0%B7%9D%E0%B6%A7%E0%B7%92+14%E0%B6%9A+%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%82+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
තමිල්නාඩු මණ්ඩපම් මුහුදු තීරයේ දී රුපියල් කෝටි 14ක් පමණ වටිනා රත්‍රං තොගයක් සමග ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු එරට වෙරලාරක්ෂක බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් පැමිණි යාත්‍රාව ද අත්අඩංගුවට ගෙන ඇති අතර රත්‍රං තොගයේ බර කිලෝග්‍රෑම් 8ක් පමණක් වන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

එම රත්‍රං තොගය ශ්‍රී ලංකාවේ සිට රැගෙන එන්නට ඇති බවට සැක කෙරෙනවා.

සැකකරුවන් දෙදෙනා සහ රත්‍රං තොගය වැඩිදුර පරීක්ෂණ සඳහා මණ්ඩපම් පොලීසියට භාරදී ඇති බව සඳහන්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories