අල්ලස් ගත් පොලිස් සැරයන් රිමාන්ඩ්

Thursday, 01 June 2023 - 11:14

%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%83%E0%B7%8A+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
මුදල් වංචාවකට අධිකරණ නියෝගයක් ලබා දීමට සහාය දෙන බව පවසා රුපියල් 10,000ක අල්ලස් මුදලක් ලබා ගත් පොලිස් සැරයන්වරයකු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාවේ නිලධාරීන් විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ පොල්අතුමෝදර ප්‍රදේශයේ පදිංචි කාන්තාවක විසින් පොලිස් සැරයන්වරයා අල්ලස් මුදලක් ඉල්ලූ බවට අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසන් සභාවට කරන ලද පැමිණිල්ලක් අනුවයි.

අත්අඩංගුවට ගත් සැරයන්වරයා මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ (31) ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories