සිව්හැවිරිදි දැරියක් අපයෝජනය කළ පුද්ගලයෙකු රිමාන්ඩ්

Friday, 02 June 2023 - 21:38

%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B7%8A%E0%B7%84%E0%B7%90%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%AF%E0%B7%92+%E0%B6%AF%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%B4%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%85+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
සිව්හැවිරිදි දැරියක් අපයෝජනය කිරීමේ චෝදනාව මත වරකාපොළ තුල්හිරිය ප්‍රදේශයේ දිවා සුරැකුම් මධ්‍යස්ථානයක පාලිකාවගේ 74 හැවිරිදි සැමියා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

අධිකරණයේදී මෙවැනි පුද්ගලයින්ට නීතිඥ සහාය ලබා නොදෙන්නැයි ඉල්ලමින් එම මධ්‍යස්ථානයේ දරුවන් රඳවා යන මව්පියන් සහ ප්‍රදේශවාසීන් එක්ව අද විරෝධතාවයකද නිරත වුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories