උඩදියලුම ප්‍රදේශයේ දී වනඅලි ප්‍රහාරයකින් තරුණියක් මියයාමේ සිද්ධියේ අදාළ තරුණියගේ පෙම්වතා රක්ෂිත බන්ධනාගාරගත කරයි

Monday, 05 June 2023 - 13:13

%E0%B6%8B%E0%B6%A9%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%94%E0%B6%B8+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%93+%E0%B7%80%E0%B6%B1%E0%B6%85%E0%B6%BD%E0%B7%92+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%AF%E0%B7%8F%E0%B7%85+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%99%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%AD%E0%B7%8F+%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AD+%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB%E0%B6%9C%E0%B6%AD+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
කොස්ලන්ද උඩදියලුම ප්‍රදේශයේ දී වනඅලි ප්‍රහාරයකින් තරුණියක් මියයාමේ සිද්ධියේ අදාළ තරුණියගේ පෙම්වතා බව කියූ තරුණයා ලබන 08 වනදා දක්වා රක්ෂිත බන්ධාගාර ගතකර තිබෙනවා.

එම තරුණයා බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණ වෙත පසුගිය දා ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලස රක්ෂිත බන්ධාගාර ගතකර තිබෙන බවයි සඳහන් වන්නේ.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් තරුණයා ලබාදුන් පරස්පර විරෝධී ප්‍රකාශ සහ නොසැළකිලිමත්තමෙන් සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක් සඳහා පසුබිම සැකසීම යන චෝදනා මත පොලිසිය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories