විදෙස් ගමන්බලපත්‍ර ගැනීමට පැමිණි පුද්ගලයින්ගෙන් මුදල් අය කළ 05 ක් අත්අඩංගුවට

Tuesday, 06 June 2023 - 14:31

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%B6%E0%B6%BD%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A+%E0%B6%85%E0%B6%BA+%E0%B6%9A%E0%B7%85+05+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
ආගමන විගමන දෙපාර්තමේන්තුවේ කුරුණෑගල ප්‍රාදේශීය කාර්යාලය අවට රැදී සිටි තැරැව්කරුවන් 05 දෙනෙකු පොලිසියට විසින් අද(06) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීමට පැමිණෙන පුද්ගලයින්ට ලබාදෙන ටෝකන්පත් ඔවුන් විසින් වැඩිමිලට අලෙවිකරන බවටයි තොරතුරු වාර්තා වී තිබුණේ.

එසේම මොවුන් තවත් විවිධ ක්‍රම මගින් ජනතාවගෙන් මුදල් ලබාගන්නා බවට පැමිණිලි ලැබී තිබූ අතර, ඒ අනුව මෙම වැටලීම සිදු කෙරුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories