නීතිවිරෝධි බහාලුම ගෙන්වූ නිශ්කාශණ ආයතනයේ හිමිකරුවෙකු හා ආනයනකරු රේගුව භාරයට

Wednesday, 07 June 2023 - 14:18

%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B7%92+%E0%B6%B6%E0%B7%84%E0%B7%8F%E0%B6%BD%E0%B7%94%E0%B6%B8+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%96+%E0%B6%B1%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%AB+%E0%B6%86%E0%B6%BA%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%84%E0%B7%8F+%E0%B6%86%E0%B6%B1%E0%B6%BA%E0%B6%B1%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B6%BB%E0%B7%9A%E0%B6%9C%E0%B7%94%E0%B7%80+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7
රුපියල් කෝටි 35ක් පමණ වටිනා භාණ්ඩ සහිත බහාලුමක් නීතිවිරෝධීව මෙරටට ගෙන්වන ලද කොළඹ ප්‍රදේශයේ භාණ්ඩ නිශ්කාශණ ආයතනයක හිමිකරුවෙකු හා ආනයනකරු ලෙස පෙනී සිටි තැනැත්තා රේගුව භාරයට ගෙන තිබෙනවා. 

ඊයේ (06) අදාළ බහාලුම විවෘත කළ අවස්ථාවේ එහි තිබී කැබලිකරන ලද වාහන තුනක්, විදේශීය මත්පැන්, දුම්වැටි හා සුවඳවිලවුන් මෙන්ම රූපලාවන්‍ය ද්‍රව්‍ය තොගයක් සොයා ගැනුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories