ඩොලරය ඉහළට

Thursday, 08 June 2023 - 14:19

%E0%B6%A9%E0%B7%9C%E0%B6%BD%E0%B6%BB%E0%B6%BA+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
ඊයේ දිනයට සාපේක්ෂව අද (08) එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 285.56 සිට රු. 285.69 ක් වන අතර විකුණුම් මිල රු. 298.43 සිට රු. 298.91 කි.

තවත් විදේශ මුදල් වර්ග කිහිපයකට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වී ඇති අතර ස්විස් ෆ්‍රෑන්ක් සහ ගල්ෆ් මුදල් ඒකකවලට සාපේක්ෂව එය සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories