වියට්නාමයේ හැනොයි අගනුවර මහල් නිවාසයක ගින්නක් ඇති වී තිබෙනවා.
එම ගින්නෙන් පුද්ගලයින් 56 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කොට සිටින්නේ.
එමෙන් ම මෙම අනතුරින් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

Follow US

Most Viewed Stories