වියට්නාමයේ මහල් නිවාසයක හදිසි ගින්නක්

Thursday, 14 September 2023 - 15:06

%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%A7%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B7%84%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B6%BA%E0%B6%9A+%E0%B7%84%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%92+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A
වියට්නාමයේ හැනොයි අගනුවර මහල් නිවාසයක ගින්නක් ඇති වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම ගින්නෙන් පුද්ගලයින් 56ක් මිය ගොස් ඇති අතර තුවාල ලැබූ සංඛ්‍යාව 37ක් බවයි.

මියගිය පුද්ගලයින් අතුරින් 39 දෙනෙකුගේ අන්‍යතාවය මෙතෙක් තහවුරු කර නොමැති බවයි සඳහන් වන්නේ.

රාත්‍රියේ හටගත් ගින්න මේ වනවිටත් නිවා දමා ඇති අතර අදාළ ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැතියි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories