මියන්මාරයේ හිටපු නායිකා අවුන් සාන් සුකිට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර සහ ආහාර නොදීම පිළිබඳ විශේෂ අවධානයකින් පසුවන බව ඇය නියෝජනය කරන ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික ලීගය ප්‍රකාශ කළා.
2021 වසරේ පෙබරවාරි මාසයේදී පැවති ප්‍රජාතන්ත්‍රවාදි පාලනය බිඳහෙළමින් පාලන බලය අත්පත් කරගත් හමුදාව අවුන් සාන් සුකි සිය භාරයට ගෙන රහසිගත ස්ථානයක රඳවාගෙන සිටිනවා.
කෙසේ වෙතත් 78 හැවිරිදි වියේ පසුවන සුකි දත්වල ඇතිවූ ආසාදනයක් හේතුවෙන් වමනය සහ ආහාර ගැනීමට නොහැකි තත්ත්වයකට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ආවුන් සාන් සුකි නියෝජනය කරන ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික ලීගය චෝදනා කරන්නේ හමුදා පාලනය විසින් සුකීගේ ජීවිතය අනතුරේ හෙළිමේ අරමුණින් ඇයට මෙලෙස සෞඛ්‍යමය ආහාර සහ ඖෂධ ලබා නොදෙන බවයි.

Follow US

Most Viewed Stories