ලිබියාවේ ගංවතුර තත්ත්වය ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් නිවේදනයක්

Thursday, 14 September 2023 - 19:03

%E0%B6%BD%E0%B7%92%E0%B6%B6%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%9C%E0%B6%82%E0%B7%80%E0%B6%AD%E0%B7%94%E0%B6%BB+%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B6%AD%E0%B7%8A+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
පසුගිය දිනවල ලිබියාවේ ඇති වූ ගංවතුර තත්වයෙන් සිදු වූ මරණවලින් බහුතරයක් වලක්වාගත හැකි බව එක්සත් ජාතීන්ගේ සංවිධානය නිවේදනය කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම ගංවතුරෙන් මිය ගිය පුද්ගලයන් ගණන 20,000 පමණ විය හැකි බවයි.

ලෝක කාලගුණ විද්‍යා සංවිධානයේ ප්‍රධානී 'පෙටේරි තාලස්' පවසන්නේ ආපදා තත්ත්වය පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට බලධාරීන් පියවර ගත්තේ නම් මෙවැනි විශාල මරණ සංඛ්‍යාවක් වාර්තා නොවන බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories