ලිබියාවට බලපෑ දරුණු ගංවතුර හේතුවෙන් නැගෙනහිර ඩර්නා නගරයේ පුද්ගලයන් 18,000 ත් 20,000 ත් පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බවට තක්සේරු කර තිබෙනවා.
එහි නගරාධිපතිවරයා සඳහන් කර ඇත්තේ වේලි දෙකක් කඩා යාමෙන් ඒ අවට ජනාවාස මුළුමනින්ම විනාශ වී ඇති බවයි.
“ඩැනියෙල්ස්” සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ධාරාණිපාත වර්ෂාව හමුවේ මෙම දරුණු ගංවතුර සහ ජල ගැලීම් තත්ත්වය හට ගෙන තිබෙනවා.
එක්සත් ජාතින්ගේ ලෝක කාලගුණ විද්‍යා සංවිධානයේ ප්‍රධානී පෙටේරි ටාලාස් පවසන්නේ මෙම ගංවතුරෙන් සිදුවූ බොහෝ මරණ වළක්වා ගත හැකිව තිබූ බවයි.

Follow US
Most Viewed Stories