ඉන්දියාවේ මුම්බායි ගුවන් තොටුපල තාවකාලිකව වසා දමා තිබෙනවා.
මගීන් 06 දෙනකු සහ ගුවන් නියමුවා හා සහායක ගුවන් නියමුවා සහිතව අද (15) සවස විශාඛාපට්නම් සිට පැමිණි ලියර් ජෙට් ගුවන් යානයක් ගොඩ බෑමේදී ගුවන් පථයේ දී ලිස්සායාම නිසා මෙලෙස වසා දමා ඇති බවයි සඳහන් වෙන්නේ.
ගුවන් යානය ලිස්සායාම නිසා ඇතිවූ අනතුරින් මගීන් 06 දෙනා සහ ගුවන් නියමුවා හා සහායක නියමුවා වහාම රෝහල් ගත කර ඇති බව සඳහන්.
අධික වර්ෂාව මැද ගුවන් යානය ගොඩබෑමේදී මෙම අනතුර සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කොට සිටින්නේ

Follow US

Most Viewed Stories