දොඹකරයක් කඩා වැටීමෙන් 6ක් මරුට

Friday, 15 September 2023 - 16:25

%E0%B6%AF%E0%B7%9C%E0%B6%B9%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B6%A9%E0%B7%8F+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+6%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
චීනයේ Jianyang පළාතේ Tuo ගඟ හරහා පාලමක් ඉදිකිරීමේ කටයුතු සිදු කෙරෙමින් පවතින අතරවාරයේ දොඹකරයක් කඩා වැටී තිබෙනවා.

එම අනතුරින් අවාසානාවන්ත ලෙස 6 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එමෙන්ම 5 දෙනෙකු බරපතල තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාකොට සිටින්නේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories