නිපා වයිරස් ආසාදනය හේතුවෙන්, ඉන්දියාවේ කේරළයේ කෝස්කෝඩ් හි සියලුම අධ්‍යාපන ආයතන ලබන 24 වනදා දක්වා සතියක කාලයක් වසා දමා තිබෙනවා.
ඊට පාසල්, වෘත්තීය විද්‍යාල සහ උපකාරක මධ්‍යස්ථාන ඇතුළත්. නිපා වෛරසය වැළදුනු 1,110 දෙනෙකු මේ වනවිට කේරළ ප්‍රාන්තයෙන් හමුවී තිබෙනවා.
ඉන් 327 දෙනෙකු සෞඛ්‍ය සේවකයින්.
ඊට පාසල්, වෘත්තීය විද්‍යාල සහ උපකාරක මධ්‍යස්ථාන ඇතුළත්. නිපා වෛරසය වැළදුනු 1,110 දෙනෙකු මේ වනවිට කේරළ ප්‍රාන්තයෙන් හමුවී තිබෙනවා.
ඉන් 327 දෙනෙකු සෞඛ්‍ය සේවකයින්.
Follow US







Most Viewed Stories