ලී සුළි කුණටුව හේතුවෙන් කැනඩාවේ ප්‍රාන්ත කිහිපයක එක් ලක්ෂ හතළිස් දහසකට ආසන්න පිරිසක් විදුලිය විසන්ධිවීම හේතුවෙන් දැඩි පීඩාවට පත්ව සිටිනවා.
පැයට කිලෝමීටර 100 කට අධික වේගයෙන් හමාගිය තද සුළං හේතුවෙන් ගස් කඩාවැටීම් සහ ජල ගැලීම් වාර්තාවී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
සුළි කුණාටුව හේතුවෙන් එම ප්‍රදේශවලට තවදුරටත් තද වැසි ලැබෙමින් පවතින අතර, දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙසටයි එරට කාලගුණ අංශ විසින් ජනතාවට දැනුම්දී ඇත්තේ.

Follow US

Most Viewed Stories