ලිබියාවේ ගංවතුරින් මියගිය සංඛ්‍යාව 11300ක් දක්වා ඉහළට

Sunday, 17 September 2023 - 19:40

%E0%B6%BD%E0%B7%92%E0%B6%B6%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%9C%E0%B6%82%E0%B7%80%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B6%82%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+11300%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7
ලිබියාවේ ගංවතුරින් මියගිය සංඛ්‍යාව 11300ක් දක්වා ඉහළ ගොස් ඇති බව එක්සත් ජාතින්ගේ සංවිධානය පවසනවා.

තවත් 10,100දෙනෙකු පමණ තවමත් අතුරුදන් අතර ඔවුන් සොයා තවදුරටත් සුන්බුන් අතර සෝදිසි මෙහෙයුම් සිදු කරන බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

මෙම පුද්ගල මරණ හා අතුරුදන් වූවන්ගේ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බව එක්සත් ජාතින්ගේ සංවිධානයේ මානුෂිය ආධාර සම්බන්ධීකරණ කාර්යාලය පවසා තිබෙනවා.

පුද්ගලයන් දෙලක්ෂ පනස්දහසකට ප්‍රමාණවත් ටොන් 32ක සෞඛ්‍ය ආධාර ලිබියාව වෙත යොමු කළ බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories