ඉතාලියේ භූ කම්පනයක්

Monday, 18 September 2023 - 16:23

%E0%B6%89%E0%B6%AD%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B7%E0%B7%96+%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
මධ්‍යම ඉතාලියේ ෆ්ලෝරන්ස් නගරයට ආසන්නයේ අද (18) අලුයම භූමිකම්පාවක් ඇතිව තිබෙනවා.

එය රික්ටර් මාපකයේ 4.8 ක අගයක් ගන්නා බවයි විදෙස් මාධ්‍ය සඳහන් කර සිටියේ.

භූ කම්පනයත් සමග එම ප්‍රදේශයේ පාසල් වසා දමා ඇති අතර දුම්රිය ගමනාගමන කටයුතු ද අත්හිටුවා ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කර සිටියේ.

මෙම කම්පනයෙන් දේපළ හෝ ජීවිත හානියක් මෙතෙක් වාර්තා වී නොමැති බවයි සඳහන් වෙන්නේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories