ඕස්ට්‍රේලියානු විශ්ව විද්‍යාලයක පිහිඇනුමක් සිදුව තිබෙනවා.
කැන්බරා හි පිහිටි විශ්ව විද්‍යාලයක මෙම පිහි ඇනීම සිදුව ඇති අතර එයින් තිදෙනෙක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කොට සිටියේ.
අද (18) පස්වරුවේ සිදු වූ පිහි ඇණුමෙන් තුවාල ලැබු තිදෙනා රෝහල් ගත කර ඇති අතර එක් අයෙකුගේ තත්ත්වය බරපතල බවයි විදෙස් මාධ්‍ය සඳහන් කොට සිටියේ.
රෝහල් ගත කළ තිදෙනාගෙන් දෙනෙනෙකුම විශ්ව විද්‍යාල සිසුවියන් බව අතර සිදුවීම සම්බන්ධයෙන් 24 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු විශ්ව විද්‍යාල සිසුවෙකු නොවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ.

Follow US

Most Viewed Stories