ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් සැප්තැම්බර් 23 සිට ඔක්තෝබර් 8 දක්වා චීනයේ Hangzhou හි පැවැත්වෙන 2023 ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වන ශ්‍රී ලංකා පිරිමි ක්‍රිකට් සංචිතය හා කාන්තා ක්‍රිකට් සංචිතය නම් කර තිබෙනවා.
ඒ අනුව නම්කර ඇති ශ්‍රී ලංකා පිරිමි A කණ්ඩායමේ නායකත්වය සහන් ආරච්චිගේ පත්කර ඇති අතර කාන්තා ක්‍රිකට් කණ්ඩායම චමරි අතපත්තුගේ නායකත්වයෙන් ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වීමට නියමිතයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් තේරිම් කමිටුව විසින් නම්කර ඇති සංචිත පහත ආකාරයට දැක්වේ.
ශ්‍රී ලංකා පිරිමි A කණ්ඩායම
ලසිත් කෲස්පුල්ලේ
ශෙවෝන් ඩැනියෙල්
අශේන් බණ්ඩාර
සහන් ආරච්චිගේ (නායක)
අහන් වික්‍රමසිංහ
ලහිරු උදාර
රවිඳු ප්‍රනාන්දු
රනිත ලියනාරච්චි
නුවනිඳු ප්‍රනාන්දු
සචිත ජයතිලක
විජයකාන්ත් වියස්කාන්ත්
නිමේෂ් විමුක්ති
ලහිරු සමරකෝන්
නුවන් තුෂාර
ඉසිත විජේසුන්දර
කාන්තා ක්‍රිකට් කණ්ඩායම
චමරි අතපත්තු (නායක)
හර්ෂිතා සමරවික්‍රම
විශ්මි ගුණරත්න
නිලක්ෂි ද සිල්වා
කවීෂා දිල්හාරි
ඉමේෂා දුලානි
අනුෂ්කා සංජීවනී
ඔශධී රණසිංහ
සුගන්ධිකා කුමාරි
ඉනෝකා රණවීර
උදේශිකා ප්‍රබෝධනී
හසිනි පෙරේරා
කෞශිනි නුත්‍යන්ගනා
අචිනි කුලසූරිය
ඉනෝෂි ප්‍රනාන්දු
ඒ අනුව නම්කර ඇති ශ්‍රී ලංකා පිරිමි A කණ්ඩායමේ නායකත්වය සහන් ආරච්චිගේ පත්කර ඇති අතර කාන්තා ක්‍රිකට් කණ්ඩායම චමරි අතපත්තුගේ නායකත්වයෙන් ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වීමට නියමිතයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් තේරිම් කමිටුව විසින් නම්කර ඇති සංචිත පහත ආකාරයට දැක්වේ.
ශ්‍රී ලංකා පිරිමි A කණ්ඩායම
ලසිත් කෲස්පුල්ලේ
ශෙවෝන් ඩැනියෙල්
අශේන් බණ්ඩාර
සහන් ආරච්චිගේ (නායක)
අහන් වික්‍රමසිංහ
ලහිරු උදාර
රවිඳු ප්‍රනාන්දු
රනිත ලියනාරච්චි
නුවනිඳු ප්‍රනාන්දු
සචිත ජයතිලක
විජයකාන්ත් වියස්කාන්ත්
නිමේෂ් විමුක්ති
ලහිරු සමරකෝන්
නුවන් තුෂාර
ඉසිත විජේසුන්දර
කාන්තා ක්‍රිකට් කණ්ඩායම
චමරි අතපත්තු (නායක)
හර්ෂිතා සමරවික්‍රම
විශ්මි ගුණරත්න
නිලක්ෂි ද සිල්වා
කවීෂා දිල්හාරි
ඉමේෂා දුලානි
අනුෂ්කා සංජීවනී
ඔශධී රණසිංහ
සුගන්ධිකා කුමාරි
ඉනෝකා රණවීර
උදේශිකා ප්‍රබෝධනී
හසිනි පෙරේරා
කෞශිනි නුත්‍යන්ගනා
අචිනි කුලසූරිය
ඉනෝෂි ප්‍රනාන්දු
Follow US







Most Viewed Stories