වනඅලි පහරදීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙන බව තිරප්පනේ පොලිසිය පවසනවා.
මෙලෙස මියගොස් ඇත්තේ 63 හැවිරිදි තිරප්පනේ වෙල්ල මුදාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මියගිය පුද්ගලයා ගොවිතැන් කටයුතු සඳහා නිවසෙන් පිටත් වී යන අවස්ථාවේදී වෙල්ල මුදාව වැවේ වාන මතදී මෙලෙස වන අලි ප්‍රහාරයට ලක් වී ඇති බවයි වාර්තා වී ඇත්තේ.

Follow US

Most Viewed Stories