මල් වට්ටි වෙන්දේසියකදී ඉතාමත් අලංකාරව නිර්මාණය කරන ලද චෛත්‍යයක අනුරුව සහිත මල් වට්ටියක් රුපියල් 84000 ක ඉහළ මුදලකට ( 15 ) දින අලෙවි වූ පුවතක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා.
වැලිගම බටවල පාතේගම ශ්‍රී පුෂ්පාරාම පුරාණ විහාරස්ථානයේ වැඩ විසූ අපවත් වී වදාළ කටුකුරුන්දේ රතනපාල නාහිමියන්ගේ විසිපස් වන (25 ) ගුණානුස්මරණ පිංකමට සමගාමීව දහම් පාසල් බැති ගී ප්‍රසංග, වේදිකා නාට්‍ය, ධර්ම දේශනා, බෝධි පූජා, සහ මල් වට්ටි වෙන්දේසි සහ සර්ව රාත්‍රික පිරිත් දේශනා පැවැත්වීමට සංවිධානය කොට තිබුණු අතර ඒ අනුව පහත රට විවිධ මල් වර්ග උපයෝගී කරගනිමින් චෛත්‍යයක අනුරුව සහිත නිර්මාණය කරන ලද මල් වට්ටියක් රුපියල් 84,000 ක මුදලකට අලෙවි වූ බවයි වාර්තා වෙන්නේ.
එය ප්‍රදේශයේ තරුණයකු එය මිලට ගැනීමට කටයුතු කළ බවයි අප වාර්තාකරු සඳහන් කර සිටියේ.

Follow US

Most Viewed Stories