දේශිය නිෂ්පාදිත අර්ධ ස්වයංක්‍රිය ගිනි අවියක් සමග පුද්ගලයකු අත්අඩංගුවට

Monday, 18 September 2023 - 19:16

%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%92%E0%B6%BA+%E0%B6%B1%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD+%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0+%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B6%82%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B6%85%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
T56 උණ්ඩ භාවිතා කර වෙඩි තැබිය හැකි දේශිය නිෂ්පාදිත අර්ධ ස්වයංක්‍රිය ගිනි අවියක් සමග පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ආයිලයිඩි, කින්නියා ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 29 ක පුද්ගලයකු බවයි වාර්තා වෙන්නේ.

අත්අඩංගුවට පත් ඔහු වැඩිදුර පරීක්ෂණ සඳහා අග්බෝපුර පොලිස් ස්ථානය වෙත භාර දී ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories