කොංගෝ පළාතේ ලිසාලා හි උතුරු නගරයේ දින කිහිපයක් පුරා පැවති ධාරානිපාත වර්ෂාව හේතුවෙන් සිදුවූ නායයාමකින් පුද්ගලයන් 17 දෙනෙක් මියගොස් තිබෙනවා.
ඊයේ (17) රාත්‍රියේ දී මෙම අනතුර සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මෙම නායයෑමෙන් මිය ගිය පිරිස අතර කාන්තාවන් හත් දෙනෙක්, පිරිමින් හත් දෙනෙක් සහ අවුරුදු පහට අඩු ළමුන් තිදෙනෙක් සිටින බවද සඳහන්.
කෙසේ වෙතත් මාධ්‍ය වාර්තා කරන්නේ ගඟ ආශ්‍රිතව පිහිටි නිවාස කිහිපයක් ජලයෙන් යටවී ඇති අතර සුන්බුන් අතර සිටින පුද්ගලයින් බේරා ගැනීමට ප්‍රදේශවාසීන් කටයුතු කර ඇති බවයි.
සිදු වූ මෙම අනතුර හේතුවෙන් අද (18) සිට දින තුනක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර ඇති බවද වාර්තා වෙනවා.

Follow US

Most Viewed Stories