ජනපති හා ලෝක බැංකු සභාපති අතර හමුවක්

Monday, 18 September 2023 - 20:46

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%84%E0%B7%8F+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%B6%E0%B7%90%E0%B6%82%E0%B6%9A%E0%B7%94+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ලෝක බැංකුවේ සභාපති අජේ බංගා අතර හමුවක් සිදුව තිබෙනවා.

ඒ එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදීයි.

එහිදී ඔවුන් දෙදෙනා අතර ඵලදායී සාකච්චාවක නිරත වූ බවයි වාර්තා වෙන්නේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories