ජනාධිපති රනිල් වික්රමසිංහ සහ ලෝක බැංකුවේ සභාපති අජේ බංගා අතර හමුවක් සිදුව තිබෙනවා.
ඒ එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදීයි.
එහිදී ඔවුන් දෙදෙනා අතර ඵලදායී සාකච්චාවක නිරත වූ බවයි වාර්තා වෙන්නේ.
ඒ එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදීයි.
එහිදී ඔවුන් දෙදෙනා අතර ඵලදායී සාකච්චාවක නිරත වූ බවයි වාර්තා වෙන්නේ.
Follow US







Most Viewed Stories