පාසල් ළමුන් පිරිසක් ආහාර විෂවීමක් හේතුවෙන් මාවනැල්ල රෝහලට ඇතුළත් කර තිබෙනවා.
රත්නපුර ප්රදේශයේ පාසලක සිසුන් පිරිසක් මෙලෙස රෝහල් ගත කර ඇති බවයි වාර්තා වූයේ.
මහනුවර දිගන ප්රදේශයේ පැවති ක්රීඩා උත්සවයකට සහභාගී වී නැවත පැමිණෙමින් සිටියදී ඇතිවූ අසනීප තත්ත්වයක් මත මෙම ළමුන් පිරිස රෝහල්ගතකර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කර සිටියේ.

Follow US

Most Viewed Stories