සිය නිවසේ වසර 25 ක් ඇති දැඩිවුණු තිරිසන් සත්වයෙකු නමින් පාංශූ කූලය සහිත පූර්ණ ආගමික වතාවත් පැවැත්වූ අවමංගල්‍ය උළෙලක් පිළිබදව තොරතුරු වාර්තා වෙනවා.
පුත්තලම මදුරන්කුලිය වීරපුර පදිංචි පැන්ටලින් විජේසිංහ,සිය දරුවෙකු මෙන් නිවසේ හැදුණු වැඩුණු හඳයා නම් ගවයා උදෙසායි මෙම අවමංගල්‍යය වතාවත් සිදු කර තිබෙන්නේ
සිව් වසරකට ආසන්න කාලයක් ඔත්පලව සිටි හදයාට පැන්ටලින් මහතා ඇතුලු පවුලේ උදවිය නොමසුරුව උපස්ථානයන් සිදු කළද හදයා මෙලෙස මියගොස් තිබෙනවා.

Follow US

Most Viewed Stories