සභාවේ ඇදුම් මාරු කළ ඇමති කවුද?

Tuesday, 19 September 2023 - 13:29

%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%87%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%85+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%80%E0%B7%94%E0%B6%AF%3F
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවේ දෙවන වෙළුමේ පිටපත් පාර්ලිමේන්තු පුස්තකාලයෙන් ලබානොදීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද(19) කථානායකවරයාගෙන් ප්‍රශ්න කළා.

ඊට ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්.බී.දිසානායක සහ නිමල් ලංසාද මැදිහත් වුණා.

මේ අතර සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය අතරතුරදී අමාත්‍යවරයෙකු සභාව තුළ ඇදුම් මාරුකිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙසයි පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර කථානායකවරායගෙන් ඉල්ලා සිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories