උසස් පෙළ විභාගය ගැන තීරණය ගැනීමේ බලය විභාග කොමසාරිස්ට

Tuesday, 19 September 2023 - 13:45

%E0%B6%8B%E0%B7%83%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%99%E0%B7%85+%E0%B7%80%E0%B7%92%E0%B6%B7%E0%B7%8F%E0%B6%9C%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%B6%E0%B6%BD%E0%B6%BA+%E0%B7%80%E0%B7%92%E0%B6%B7%E0%B7%8F%E0%B6%9C+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%A7
ලබන නොවැම්බර් 27 වනදා ආරම්භ වීමට නියමිත උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා විභාග කොමසාරිස්වරයාට බලය පවරා ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත අද (19) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ඒ, 2022 උසස් පෙළ ප්‍රතිඵල ප්‍රමාද වී නිකුත් කිරීම හේතුවෙන් 2023 උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට අසාධාරණයක් සිදුවන බවට පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණි කවිරත්න නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories