විජෙයි ඇන්ටනීගේ දියණිය සියදිවි හානි කර ගනී

Tuesday, 19 September 2023 - 14:02

%E0%B7%80%E0%B7%92%E0%B6%A2%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%E0%B6%87%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%E0%B6%B1%E0%B7%93%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%AB%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92+%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
කොලිවුඩ් සිනමාවේ සුප්‍රකට රංගන ශිල්පියෙකු වන විජෙයි ඇන්ටනීගේ දියණිය වන මීරා චෙන්නායි හි පිහිටි නිවසේදී සියදිවි නසාගෙන තිබෙනවා.

ඇය කිසියම් මානසික ආතතියකින් සිටියදී ඊයේ(18) රාත්‍රියේ නින්දට ගිය අවස්ථාවේ විදුලි පංකාවේ එල්ලී සියදිවි නසාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඇය ඒ වන විට පෞද්ගලික පාසලක 12 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිට ඇති අතර මියයන විට 16 හැවිරිදි වියේ පසු වී තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories