කූඨ ලේඛන සැකසූ වැඩ තහනමකට ලක්ව සිටින පොලිස් සැරයන්වරයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ උඩකරවිට ,පන්සල පාර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව වාර්තා වෙනවා.
ව්‍යාජ නිල මුද්‍රාවක් සහ අත්සන් යොදා වැල්වැටිතුරෙයි ප්‍රදේශයේ රජය බැංකුවකට මෙම සැරයන්වරයා ලිපි ඉදිරිපත් කර ඇති බව විමර්ශනවලදී හෙළිවී තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අනාවරණය කරනවා.

Follow US
Most Viewed Stories