හෙරොයින් හා අයිස් මත්ද්‍රව්‍ය භාවිත කළ පොලිස් කොස්තාපල්වරයෙකු ගේ වැඩ තහනම් කිරීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබෙනවා.
මෙලෙස වැඩ තහනමට ලක්ව ඇත්තේ පාර්ලිමේන්තු ආරක්ෂක කොට්ඨාසයට අනුයුක්තව රාජකාරි කරන පොලිස් කොස්තාපල්වරයෙකු බව පොලීසිය පවසනවා.
මෙම පොලිස් කොස්තාපල්වරයා මත්ද්‍රව්‍ය පානය කරන බවට ලද තොරතුරක් මත පසුගිය පහළොස් වැනි දින කොළඹ ජාතික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව මුත්‍රා සාම්පල පරීක්ෂාවේදී තොරතුරු තහවුරු වූ බව පොලීසිය වැඩිදුරටත් අනාවරණය කරනවා.

Follow US

Most Viewed Stories