තායිවානයට ප්‍රබල භූ කම්පනයක් ඇති වී තිබෙනවා.
ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ භූ කම්පනය රිච්ටර් මාපකයේ ඒකක 6.1ක් ලෙස සටහන් වී ඇති බවයි.
මුහුදු මට්ටමේ සිට කිලෝමීටර් 171ක් ගැඹුරින් මෙම භූ කම්පනය සිදුව ඇති බව ද වාර්තා වන්නේ.
කෙසේ වෙතත් මේ හේතුවෙන් සිදු වූ අලාභය පිළිබඳ කිසිදු තොරතුරුක් මෙතෙක් අනාවරණය වී නොමැති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

Follow US

Most Viewed Stories