ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (19) නිකුත් කරන ලද මුදල් විනිමය අනුපාත වාර්තාවට අනුව ඊයේ දිනයට සාපේක්ෂව එක්සත් ජනපද ඩොලරයක විකුණුම් සහ ගැනුම් අගය අද සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව අද දින එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අගය සටහන් වී ඇත්තේ රුපියල් 318.26ක් ලෙසයි.
ඊයේ දිනයේ ඇමරිකානු ඩොලරයක ගැණුම් වටිනාකම රුපියල් 317.60 ක් ලෙස සටහන් වුණා.
මීට අමතරව අමෙරිකානු ඩොලරයක විකුණුම් වටිනාකම රුපියල් 329.60 ක් ලෙස සටහන් වී ඇති අතර ඊයේ දිනයේ එම අගය 328.83 ක් ලෙස සටහන් වූ බවයි වාර්තා වන්නේ.

Follow US

Most Viewed Stories