සීදුවේ මරණය සම්බන්ධයෙන් හය දෙනෙක් අත්අඩංගුවට

Tuesday, 19 September 2023 - 16:22

%E0%B7%83%E0%B7%93%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%BA+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
සීදූව - දඬුගං ඔයේ ඉවුරේ පාවෙමින් තිබූ ගමන් බෑගයකින් සිරුර සොයාගත් පුද්ගලයාගේ මරණය සම්බන්ධයෙන් හයදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කටාන පොලිසිය සඳහන් කළේ එම ප්‍රදේශයේ අවන්හලක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු සහ ඔහුගේ පුතුන් දෙදෙනෙකු මෙන්ම සේවකයන් තුන්දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගත් බවයි. සී සී ටී වී දර්ශන ඔස්සේ සිදුකළ පරීක්ෂණවලින් අනතුරුව සැකකරුවන් අත්අඩංගුවට ගත් බවද පොලිසිය ප්‍රකාශ කළා.

සැකකරුවන් විසින් මෙම පුද්ගලයාට අවන්හල තුළදී පහරදී ඝාතනය කර ගමන් බෑගයක දමා වාහනයකින් රැගෙනවිත් දඩුගං ඔයට දමා ඇති බවයි පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories